Back to Top

සැබවින්ම අවිස්සාවේල්ල නගරය සොඳුරු පුරවරයකි. එය ඓතිහාසික වන්නේ රජ දවස සීතාවක රාජධානියේ කේද්‍රස්ථානය සමීපකොටම පිහිටා ඇති නිසාය. අදද ඓතිහාසික වටිනාකම් ඇති බොහෝ ස්ථාන නගරය තුල බොහොමයකි. එහි ආර්ථික වටිනාකම්ද අපමනය. අතීතයේ සිටම ආර්ථික භෝගයන් සදහා විශාල ඉඩකඩක් මෙම නගරය වටාම වෙන්ව තිබුනා සේම අදවන විට ලංකාවේ ප්‍රධානතම ආර්ථික උද්‍යානයක්ද පිහිටා ඇත. එය අලංකාරයෙන්ද අනූන නගරයක් වන්නේ අලංකාර ගංගා කොමලියකගේ පහස සේම නගරය වටා වන අපූරව කඳුපෙල නිසාය. අපගේ වෑයම වන්නේ මේ අපූර්ව නගරයේ වන ආර්ථික වටිනාකම්, ඓතිහාසික වටිනාකම් මෙන්ම ස්වභාවික වටිනා කම් එක අඩවියකට ගොනුකර ලන්නටය.

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමිනක්" ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.

Kitulgala is a small town in the west of Sri Lanka. It is in the wet zone rain forest, which gets two monsoons each year, and is one of the wettest places in the country. Nevertheless, it comes alive in the first three months of the year, especially in February, the driest month. The Academy Award-winning The Bridge on the River Kwai was filmed on the Kelani River near Kitulgala, although nothing remains now except the concrete foundations for the bridge (and, supposedly, the submerged train cars that plunged into the river in the climactic scene). Kitulgala is also a base for white-water rafting, which starts a few kilometres upstream.

Rafting and white water rafting are recreational outdoor activities which use an inflatable raft to navigate a river or other body of water. This is often done on whitewater or different degrees of rough water, and generally represents a new and challenging environment for participants. Dealing with risk and the need for teamwork is often a part of the experience.

An adventure is an exciting or unusual experience. It may also be a bold, usually risky undertaking, with an uncertain outcome.[1] Adventures may be activities with some potential for physical danger such as traveling, exploring, skydiving, mountain climbing, scuba diving, river rafting or participating in extreme sports. The term also broadly refers to any enterprise that is potentially fraught with physical, financial or psychological risk, such as a business venture,or other major life undertakings .

 

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය.